Friday, June 29, 2012

ඔන්න අපි යමු අපේ SRI LANKA අලුත් Server එකට වෙමු.

මුලින්ම අපි මෙන්න මේ ස්යිට් එකට ගිහින් Download කරන්න ඕනි.
පහල තියෙන Button එක Click  කරලා Download කරන්න.





Download Mta 1.1.1


Download කරලා Install කරලා DeskTop එකට  මෙහෙම Icon  එකක් එයි එක Open කරන්න ඔනි.


ඉට පස්සේ SERVER BROWSER කියන එක කරන්න ඔනි.



ඉට පස්සේ මෙන්න මේ ආකරයට  mtasa://
122.169.116.32:4287
   එක පේස්ට් කරන්න.

ඉට පස්සේ Connect Click කරන්න.








වැඩිදුර විස්තර දැන  ගන්න කරගන්න.
FACEBOOK Friend's add
1 = Ishan Susanjaya
2 = Ranga viraj

3 = ජෝන් මොරිසෝන්
4 = Nuvindu Vinduwara Rox
 අපේ  FACEBOOK Group එක
http://www.facebook.com/groups/mtasa/

දැන් ඉතින් යාලුවෝ එක්ක Play කරන්න තියෙන්නේ.  එල එල




Saturday, February 11, 2012

කොහොමද Sanandreas Game එකට GTAIV එකේ Graphic දාන්නේ ?


මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ LINK එකට ගිහින් Software එක බාගන්න .Download
දැන් කරන්න තියෙන්නේ  GTA Sanandreas Folder එකට  Download  කරපු   File එක Extrac කරන්න.
ඉට පස්සේ   ඔයා  Game එකට ගිහින් බලන්න Graphic වැඩි වෙලා ඇති. මේකට VGA ටිකක් ඔනි හැබැයි.Game එක වැඩ කරේ නැත්නම්  d3d9.dll File එක Delet කරන්න. එත කොට normal Graphc play වෙන්නේ. Game එක ගහන කොට Graphic  නැති කරන්න ඔනිනම් Shift + F12  ඔබන්න.

Tuesday, December 20, 2011

කොහොමද Sanandreas Game එක Multyplayer ගහන්න්නේ ?

මුලින්ම කරන්න තියෙන්නේ Sanandreas Game එක PC එකට ඉන්ස්ටෝල් කරන්න ඔනි.Game එක නැත්නම් මෙතනට ගිහින් බාගන්න.Download
ඉට පස්සේ මෙන්න මේ Link  එකට ගිහිල්ලා MTA sanandreas කියලා පොඩි  software එකක් බාගන්න ඕනි.   මෙතනට කොටන්න.