Tuesday, December 20, 2011

කොහොමද Sanandreas Game එක Multyplayer ගහන්න්නේ ?

මුලින්ම කරන්න තියෙන්නේ Sanandreas Game එක PC එකට ඉන්ස්ටෝල් කරන්න ඔනි.Game එක නැත්නම් මෙතනට ගිහින් බාගන්න.Download
ඉට පස්සේ මෙන්න මේ Link  එකට ගිහිල්ලා MTA sanandreas කියලා පොඩි  software එකක් බාගන්න ඕනි.   මෙතනට කොටන්න.
දැන් කරන්න තියෙන්නේ බාගත්ත software කෑල්ල ඉන්ස්ටෝල් කරන්න. සමහර විට ඉන්ස්ටෝල් වෙද්දි Sanandreas Game folder එක ඉල්ලන්න පුලුවන් එතකොට Sanandreas Game එක ඉන්ස්ටෝල් කරපු තැන දෙන්න.

දැන් ඉන්ස්ටෝල් කරපු එකේ  Icon එකක් Desktop එකට ඇවිල්ල ඇති එක Open කරන්න.

දැන් ඔන්න ඔය මාර්ක් කරලා තියන එකට යන්න ඔනි.(BROWS SERVERS)
ඉට පස්සේ මෙන්න මේ ව්දිහට Server පෙන්.
දැන් කරන්න තියෙන්නේ සර්ච් බා එකේ මෙන්න මෙහෙම සර්ච් කරන්න. "ank ".ඔය සවර් එක උඩ click කරන්න. එතකොට Game එකට යන්න පුලුවන්.දැන් ඉතින් F1 ඔබලා ඔයාලට ඔනි දෙයක් කරන්න පුලුවන්.

ඔය Server එකේ තමා  SRI LANKA වේ අය ගොඩක් ඉන්නේ. සමහරක් වෙලාවට SRI LANKA කියලා එකක් Online කරනවා මම එත කොට එකට එන්න.
SRI LANKA කියන  SERVER එක  Online කරනවා නම් මම http://www.facebook.com/groups/234629199955276/ ඔන්න ඔය  FB Group එකේ Post එකක් දානවා .කොහොම හරි එන්න බලන්න. Fb group එකේ IP address එකක් දැම්මොත් Game එක Open කරලා Quick conect Past කරලා එන්න.

වැඩිදුර විස්තර දැන  ගන්න කරගන්න.
FACEBOOK Friend's add
1 = Ishan Susanjaya
2 = Ranga viraj

3 = ජෝන් මොරිසෝන්
4 = Nuvindu Vinduwara Rox
 අපේ  FACEBOOK Group එක
http://www.facebook.com/groups/mtasa/

දැන් ඉතින් යාලුවෝ එක්ක Play කරන්න තියෙන්නේ.  එල එල

5 comments: