Thursday, December 22, 2011

කොහොමද Sanandreas Game එකට Mod danne ?

ලින්ම කරන්න තියෙන්නේ  IMG TooL කියලා Software එකක් බාගන්න තියනවා.මෙතනට කොටන්න.
ඔක බාගෙන කරන්න තියෙන්නේ ඔයාට ඔනි කාර්.වෑන්,බයික්,බෝට්‍ටු. ඕනි එකක් බාගන්න මෙන්න මෙහෙම Goole එකේ search කරන්න. Sanandreas ..(car,van,bike.boat) mod Download කියලා.ඉට පස්සේ බාගත්ත වාහනය extract කරන්න. ඉට පස්සේ Img tool කියන Software එක Open කරන්න.


ඉට පස්සේ  Open ගිහින් අපේ Sanandreas Folder(C:\Program Files\Rockstar Games\GTA San Andreas\models)  එකට ගිහින් gta3.img  එක open දෙන්න ඔනි.
පස්සේ බාගත්ත වාහනය තියන  ෆොල්ඩර් එකට ගිහින් ‍extract කරපු (Ex- elegy.dff , elegy.txd ) name එක copy කරගන්න ඔනි. open කරපු Img tool එකේ F2 ඔබලා paste කරන්න.
Fine next දෙන්න.
replace ගිහිල්ලා වාහනය තියන Folder එකට ගිහින්  Fine next  කරපු file එක දේන්න.
ඔක්කොම File ටික එහෙම Replace කරලා අන්තිමට
Rebuild Archive කරලා Yes දෙන්න.
ඉට පස්සේ Game  එකට ගිහින් බලන්න. ඔයාගේ  අලුත් වාහනය අවිල්ලා ඇති.

මේ විඩියෝ එකත් බලන්න.

ඔයාට ඔනි වාහන Link වලට ගිහින් බලන්න.
http://www.gtavision.com/
(google එකේ search කරන්න මෙහෙම. "sanandreas car mod download" , "sanandreas plane mod download " )
සමහර විට  Game එක ඩැමේජ් වෙන්නත් පුලුවන්.එවට මම වගකියනු නොලැබේ.
එල එල මම යනවා >>>>>>

1 comment: